Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව පුරා බෞද්ධසැදැහැවතුන්ගේ හා සංචාරකයන්ගේ මධ්‍යස්ථානයක් වූඉන්දියාවේ සාංචි පුදබිම ජූලි මස 05 වැනිදා සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යප්‍රහ්ලාද්සිංපටෙල් මහතා විසින්පසුගියදා සාංචි පුදබිමෙහි සංචාරය කර මේබව යෝජනා කර තිබේ.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සාංචි පුදබිම වන්දනා කිරීම සඳහා වන්දනාකරුවන්ට ඉඩදෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ග මධ්‍යම රජය විසින් සිදුකර දෙන බවටපටෙල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

කෝවිඩි-19වසංගතතත්ත්වයහේතුවෙන් වසදැමුණු ඉන්දියාවේ පුදබිම් අතරින් පළමුවෙන්මවිවෘත වන පුදබිම සාංචි පුදබිම වන අතර, අනිකුත් බෞද්ධ මධ්‍යස්ථානද ඉතා ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවදසංස්කෘතික අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.