සාපෙළ අයඳුම්පත් බාර ගැනීම 15 දා අවසන්
- 2018-05-01 17:08:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීම මේ මස 15 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ අයදුම්පත් www.doenets.lkවෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. පෞද්ගලික අයදුම්කරුවන් තැපැල් මගින් අයදුම්පත් යොමු කළ යුතු වන අතර, පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
මැයි 15 වැනිදායින් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments