2025 මැයි මස 16 වන සිකුරාදා
.
2025 මැයි මස 16 පෙ.ව. 08:56 - {{hitsCtrl.values.hits}}
2016 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම යොදාගනු ලබන බවත් එම පාසල් සඳහා ජනවාරි 21 සිට 31 දා දක්වා නිවාඩු දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එසේම තවත් පාසල් 16 තුළ කොටසක් ඇගයීම් කටයුතු සඳහා යොදා ගනී.
නිරෝෂා ප්‍රියදර්ශනී