සාපෙළ ලියන්න 656641
- 2018-11-27 14:21:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 656641ක් සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එයින් අයදුම්කරුවන් 422850ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 233791කි.
සාපෙළ විභාගය දෙසැම්බර් 03 දා සිට 12 දා දක්වා විභාග මධ්‍යස්ථාන 4661කදී පැවැත්වීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 541කි. විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස රත්මලාන, තංගල්ල, මාතර, හලාවත හා කොළඹ මැගසින් බන්ධනාගාරය යොදාගෙන තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments