සාපෙළ හැඳුනුම්පත් සඳහා මාර්තු 31ට පෙර ඉල්ලන්න
- 2019-02-18 10:35:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර මාර්තු මස 31 වැනි දිනට ප්‍රථම පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව වෙත ලැබිය යුතු බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා වෙතින් ඕන්ලයින් ක්‍රමයට ලැබීමට පහසුකම් සලස්වා ඇති අතර ඡායාරූප ශාලාවෙන් නිකුත් කරන මුද්‍රිත පිටපත විදුහල්පති වරයා ලවා සහතික කර ඉල්ලම්පත්‍රය සමග දෙපාර්තමේන්තුව වෙත එවිය යතු බව දන්වා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments