සාමාන්‍ය පෙළ සහතිකය එක් දින සේවාවෙන්
- 2019-03-29 09:10:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාර්තු මස 28 වැනි දින නිකුත් කරන ලද 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් සහතිකය, එක්දින සේවාව යටතේ නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ඇත. විදේශ රටවල අධ්‍යන කටයුතු සඳහා පිටත්ව යන සිසුන්ට මෙම මේ නිසා පහසුවක් හිමි වන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments