Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ත‍්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව යම් සැකකටයුතු ක‍්‍රියාකාරකම් සම්බනධයෙන් විස්තර ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු 011-2434251, 011-4055105, 011-4055106, 076-6911604 සහ 011-24333335 යන දුරකථන අංක ඔස්සේ දැනුම්දෙන ලෙස යුධ හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.