Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දෙස් විදෙස් වනසැරියන් හිදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ කැමරා කාචයට හසු වූ වනජීවි ඡායාරූපයන් ඇතුළත් ‘සිංහාභිමානය’ (Mega Pride) ඡායාරූප ප්‍රදර්ශනය අද (19) දින පැරණි ලංදේසි රෝහල් පරිශ්‍රයේදී විවෘත විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා  සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් රොබිනා මාක්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කළේය.

මෙය අද සිට 21 වන බදාදා දක්වා කොළඹ පැරණි  ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී මහජනතාවට විවෘතය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.