සිබිල් වෙත්තසිංහ සමු ගනී

2025 මැයි මස 02 පෙ.ව. 12:20 - {{hitsCtrl.values.hits}}  

ළමා ‍ලො‍‍වේ ‍නොමැ‍කෙන සටහන් තැබූ චිත්‍ර ශිල්පිනියක් මෙන්ම ‍ලේඛිකාවක්ද වූ සිබිල් ‍වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු හෙට (03දා) සවස 03.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු වූ අතර, ඇගේ දේහය ඊයේ (01දා) අංක 04, ඩයස් පෙදෙස, ගංගොඩවිල, නුගේගොඩ දරන නිවසට ගෙන ගියේය. දේහය අද (02දා) උදෑසන 09.30ට බොරැල්ල ජයරත්න මල් ශාලාව කරා ගෙන යාමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...