සියලුම උපාධිධාරී භික්ෂූන් වහන්සේලාට ගුරු පත්වීම්
- 2020-01-13 11:34:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විශේෂයෙන්ම පසුගිය කාලයේ දී උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සංවර්ධන නිලධාරීන් ලෙස බොහෝ ග්‍රාමසේවා වසම්වලට අනුයුක්ත කර ඇතැයි ද පැවසු අගමැතිවරයා, ඒ නිසාවෙන් හාමුදුරුවරුන්ට සුදුසු ගුරු පත්වීම්වලට ඔවුන්ව මාරු කර යැවීමට පියවර ගත් බවත් කියා සිටියේය.
බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පුජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමිට විජිණිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
Reply To:
Name - Reply Comment
0 Comments