සියලුව විශ්වවිද්‍යාල සති දෙකක් වසා තබයි
- 2020-03-13 12:04:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ සිට සති දෙකක කාලයක් මෙසේ විශ්වවිද්‍යාල වසා තැබීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments