2025 මැයි මස 16 ප.ව. 01:39 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දහස් සංඛ්‍යාත ජනතාවට මරු කැඳවමින් 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 12ක් ගතවී තිබේ. සුනාමියෙන් මියගිය ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් 9.25ට පවත්වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය. සුනාමි ව්‍යවසයෙන් මියගිය ජනතාව සිහිකර ඔවුන්ට පින් පැමිණවීමේ වැඩසටහන් දිවයින පුරාම අද පැවැත්වෙයි.2004 වසරේ දෙසැම්බර් මස 26 දා දරුණු ව්‍යවසනය සිදුවිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |