සුරක්ෂා අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකරන්න
- 2019-01-31 13:06:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරුවන්ට නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම සදහා ඉදිරිපත් වී සිටි රක්ෂණ සමාගමෙහි ගිවිසුම් කාලසීමාව 2018-12-01 දිනෙන් අවසන් වූ අතර , නව ආයතනය සමග ගිවිසුම් ගත වන තුරු අදාල ප්‍රතිලාභ ලබාදීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය හරහා සම්බන්ධීකරණය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව 2018-12-01 දිනෙන් පසු රක්ෂණ ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පාසල් දරුවන් තම අයදුම්පත් සෘජුව ම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු යි.
සියලු අයදුම්පත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට යොමු කළ යුතු ණ ශාඛාව අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකි ය.
0112784163 දුරකථන අංකය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැක.
Reply To:
Name - Reply Comment
0 Comments