2025 මැයි මස 14 පෙ.ව. 06:56 - {{hitsCtrl.values.hits}}
සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේෙ මෙතෙක් රක්ප්‍ෂණයේ ප්‍රතිලාභ ලැබුණු නම් කළ රෝගාබාධවලට අමතරව පිළිකා, වකුගඩු රෝග අද ඇතුළුව සියලුම රෝග සඳහා ද රක්ෂණාවරණයට ඇතුළත් කර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි. රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධයෙන් 0112 357 357 හෝ 0112 641 555 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.
![]() |
diary Read more... |