සුහුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කරයි
- 2019-01-02 13:03:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුහුරු ජාතික හැඳුනුම්පත් ( Smart National Identity Card) නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (01දා) සිට පියවරගෙන තිබේ.
මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබීය.
එය සාර්ථක වූ බැවින් ඊයේ දිනයේ සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments