හත්වැනි ජනපති ගෝඨාභය වැඩ අරඹයි
- 2019-11-19 15:46:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හත්වන විධායක ජනාධිපති ලෙස තේරිපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 19) දින සිය ධුරයේ වැඩ භාරගැනිම සිදු විය.
මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ , මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන වැනි පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සහභාගි විය.
Reply To:
Name - Reply Comment
0 Comments