හැකිතරම් ජලය පානය කරන්න
- 2019-03-14 10:36:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් හැකි තරම් ජලය පානය කරන ලෙස වකුගඩු රෝග පිලිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි.
මීට අමතරව කොමඩු, කැකිරි වැනි ජලය සහිත පලතුරු හා පිපිඤ්ඤා වැනි ජලය සහිත එළවළු වැඩි වශයෙන් ආහාරයට ගතයුතු බවද එම කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
උදෑසන 10.00ත් සවස 2.00ත් අතර කාලයේදී එළිමහනේ ගමන් කරනවා නම්, කුඩයක් හෝ හිස්වැසුමක් භාවිත කළ යුතු බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments