හේනේගම විදුහල ජාතික පාසලක් බවට පත්කරයි
- 2019-11-05 15:38:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුබිමක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ සිදු විය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයෙන් බිහි වූ 11 වන මධ්‍ය විද්‍යාලය වන හේනේගම මධ්‍ය විද්‍යාලය 1944 මාර්තු මස 12 වන දින ආරම්භ කෙරිණි.
හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප‍්‍රකාශයට පත් කිරීමේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති අතින් සිදු විය.
Reply To:
Name - Reply Comment
0 Comments