Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමයින් විවිධාකාරයෙන් කෲරත්වයට පත් කිරීම් පිළිබඳ පැමිණිලි වාර්තා වීම වැඩි වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඒ අනුව 2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමයින් කෲරත්වයට පත් කිරීම් පිළිබඳ පැමිණිල් 2144ක් වාර්තා වූ බවත් 2018 වර්ෂයේදී එය 2413 දක්වා වැඩි වී ඇති බවත් එම අධිකාරිය පවසයි.

එසේම 2019 ජනවාරි සිට අගෝස්තු දක්වා සිදුවීම් 1607ක් වාර්තා වී ඇති බවත් එම අධිකාරිය පවසයි. ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය මේ බව පවසයි.

“සුමිතුරු දැයකින් දිනවමු දරුවන්” යන මෙවර ලෝක ළමා දින තේමාව වඩාත් අර්ථවත් කිරීමට නම් සමස්ත සමාජයම ඊට පෙළ ගැසියයුතු බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.