1 වසරට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් වෙයි
- 2021-05-30 10:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments