2025 මැයි මස 01 ප.ව. 06:38 - {{hitsCtrl.values.hits}}
නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 136 වැනි ජන්ම දින සමරුව අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය
මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
![]() |
diary Read more... |