Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හිටපු 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගත්ථ වූ බව වතිකානුව නිවේදනය කලේය. ස්වර්ගස්ථ වන විට උන්වහන්‌සේ 95 වැනි වියේ පසුවූහ.

2005 වර්ෂයේදී උන්වහන්සේ පාප් ධුරයට පත්වූයේ ඒවකට ධුරයේ රැඳී සිටි දෙවැනි ජුවාන් පාවුල් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමගිනි.

පුරා වසර 8 ක් එම ධුරයේ රැඳී සිටි උන්වහන්සේ 2013 වර්ෂයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ සෞඛ්‍ය හේතූන් අනුවය. උන්වහන්සේ වසර 600 කට පසු පාප් ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු පාප්තුමන් ලෙසින් ඉතිහාසගත විය. ඊට පෙර එලෙස ඉල්ලා අස්වී තිබුනේ 1415 වර්ෂයේදි 12 වැනි ග්‍රෙගරි පාප්වහන්සේය.

බෙනඩික්ට් පාප් වහන්සේගේ දේහය අනිද්දා (02දා) සිට බැතිමතුන්ගේ ගෞරවාචාරය උදෙසා වතිකානුවේ තැන්පත් කරන බව වතිකානුව නිවේදනය කර ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.