2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය 27 දා
- 2019-05-23 14:49:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා මාධ්‍යයට නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිත ව ඇති අතර අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ( www.moe.gov.lk) ද ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments