2021 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක‍්‍රමයට

2024 අප්‍රේල් මස 26 ප.ව. 03:19 - {{hitsCtrl.values.hits}}  

2021 වර්ෂයේ 5 ශේ්‍්‍රණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප‍්‍රතිඵල මත 2022-6 ශ්‍රේණිය  සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක‍්‍රමය ඔස්සේ https://g6application.moe.gov.lk/ වෙබ් අඩවියට පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

එහිදී පාසල් ඉල්ලූම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා  ගත හැකිය.

මාර්ගගත අභියාචනා අයදුම්පත්හා 2022.06.15 සිට 2022.06.30 දක්වා කාළය තුළ ඊට අවස්ථාව සලසා ඇත.
 
දින පොත