527කගේ ප්‍රථිඵල අත්හිටුවයි
- 2019-03-29 09:57:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මුලු සිද්ධීන් 1315ක් වාර්තා වූ අතර මූලික විමර්ශන වලින් 738ක් නිදහස් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිදුවීම් 1315න් 1265ක් අයදුම්කරුවන් සම්බන්ධ වන සිද්ධීන් වෙයි. අමතරව වාර්තා වී ඇත සිද්ධීන් 50ක් කාර්ය මණ්ඩල සම්බන්ධ සිද්ධීන් බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments