Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ හිටපු අගරඳගුරු අති උතුම් ආචාර්ය නිකලොස් මාකස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.

උන්වහන්සේ ඊයේ (10දා) රාත්‍රියේ ස්වර්ගස්ත වී තිබේ.

1932 වසරේ දෙසැම්බර් 06 දා උපත දුටු උන්වහන්සේ 1977 වසර් මැයි 14 දා බිෂොප්ධුරයට පත්වූහ.

ඉන් අනතුරුව 1977 වසරේ සිට 2002 වසර දක්වා 7 වැනි කොළඹ අඟරදගුරු ලෙස කටයුතු කළහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.