75 වැනි නිදහස වෙනුවෙන් සිසුන් 75කට විදේශ ශිෂ්‍යත්වය
- 2022-11-14 15:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
75 වැනි නිදහසට සමගාමිව උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්වන සිසුන් 75 දෙනෙක් වෙනුවෙන් විදේශීය ශිෂ්‍යත්ව 75ක් පිරිනමන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
2023 අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනපතිවරයා සඳහන් කළේ මේ සදහා වන වියදම් ජනපති අරමුදල හරහා ලබාදෙන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments