Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

Conex 19 ජනවාරි 26 දා

  • 2019-01-24 13:27:37
  • 0 Comments

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇතිිකොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Execrcice _ Conex 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද අාශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්රාට සහභාගිවිමට නියමිතව ඇත'

මෙම නාවික අභ්‍යාසය වරාය සහ සාගරය වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්විමට නියමිත අතර, එහිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති ජලයේ යාත්‍රා කිරිම මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම,  නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට නියමිතය.‍

එළඹෙන පෙබරවාරි 04 වන දින පැවැත්විමට නියමිත 71 වන ජාතික නිදහස් දින නාවික හමුදාව විසින් නෞකා අචාරය සිදු කිරීමට සුදානම් කර ඇති අතර,  එහි පෙරහුරුවන්හි සමාරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වශයෙන් ද මෙය හැදින්විය හැක.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.