e තක්ෂලාව ජාතික නිල ඉගෙනුම් අන්තර්ගත කළමාණාකරණ පද්ධතිය වශයෙන් පිළිගැනේ
- 2021-01-05 14:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වා යාම යාම සඳහා මාර්ගගත online වැඩසටහනක් වශයෙන් e තක්ෂලාව වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන යටතේ1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයන්ට අදාලව පෙළ පොත් පාඩම්, ප්‍රශ්න පත්‍ර, බහුවරණ ප්‍රශ්න වැනි ඉගෙනුම් සම්පත් පරිශිලනයට දරුවන්ට අවකාශ හිමිවේ.
Reply To:
Name - Reply Comment
0 Comments