VR තාක්ෂණයෙන් චීනයේ සවාරියක් යන්න ඔබත් යන්න චීන සංස්කෘතික මධ්‍යස්ථානයට
- 2019-10-14 20:56:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
VR තාක්ෂණයෙන් චීනයේ සවාරියක් යන්න ඔබට අපූර්ව අවස්ථාවක් සලසා දෙන්නට ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඔක්තෝබර් 16 සිට 20 දක්වා සංස්කෘතික මධ්‍යස්ථනයේ පැවත්වෙන් මෙම වැඩසටහනෙන් චීන යේ ලස්සන ඔබට VR තාක්ෂණය ඔස්සේ රස විදිය හැකි වන පරිදි නවමු අත්දැකීමක් විදගන්න හැකියාව ලැබේවි..
Reply To:
Name - Reply Comment
0 Comments