2025 මැයි මස 01 ප.ව. 06:36 - {{hitsCtrl.values.hits}}
සිවුවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේදී සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
![]() |
diary Read more... |