අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමඅද සිට බෑ
- 2022-12-05 11:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, අදින් (05දා) ආරම්භවන තුන්වැනි වාරයේ දීසිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2022 අපොස සාමන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයඳුම්කිරීමේදී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කිරීම සිදු කළ යුතු බවත් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු නොකළ යුතු බවත් අඅධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුව බවත්, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයඳුම්පත් සලකා බැලීමෙන් පසුඑම ඇතුළත් කරගැනීම් සිදු කරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments