අද ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ ආරක්ෂක වැඩසටහනක්
- 2022-12-07 07:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද 07 උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි .
පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති පළාත් ආරක්ෂක කමිටු රැස්වීමෙන් අනතුරුව ආන්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළේය .
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාලය ඇතුළු විවිධ අපරාධ මැඩලීම සඳහා එම ප්‍රදේශවල ජේෂ්ඨ පොලිස් නිලධාරීගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි .
Reply To:
Name - Reply Comment
0 Comments