Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් පෝෂණ වැඩසටහනේ ආහාර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ සියලුම හිඟ මුදල් ගෙවා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ 2022 නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලට අදාළ ව පළාත් මට්ටමින් ආහාර සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ව තිබූ මුළු මුදල රුපියල් බිලියන 2.4ක් බවද අමාත්‍යාංශය පවසයි.

මේ අනුව

1. බස්නාහිර පළාත - 399,418,020.00

2. මධ්‍යම පළාත - 269,900,000.00
3. නැගෙනහිර පළාත - 350,000,000.00  
4. උතුරු මැද පළාත - 256,000,000.00
5. වයඹ පළාත - 221,000,000.00
6. උතුරු පළාත - 164,050,718.00
7. සබරගමුව පළාත - 182,993,773.00
8. දකුණු පළාත - 335,356,317.00
9. ඌව පළාත - 225,470,000.00

යන මේ සියලු පළාත්වලට අදාළ ගෙවීමට ඇති මුදල් 2023.01.31 දින වන විට පළාත් ගිණුම්වලට බැර කර ඇති බවත් ආහාර සැපයුම්කරුවන්ට කලාප අධ්‍යාපන කාර්යාල හරහා ගෙවීම් මේ වනවිටත් සිදු වෙමින් පවතින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.