අධ්‍යාපනයට විදෙස් රටවලට යන අයට එන්නත්
- 2021-07-02 23:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කොවිඩ් 19 පැතිරවීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට ( www.army.lk/covid19 ) ගොස් ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.
Reply To:
Name - Reply Comment
0 Comments