2025 ජුනි මස 18 ප.ව. 05:58 - {{hitsCtrl.values.hits}}
පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළැඹෙන 30 දා තෙක් වසා දැමීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
![]() |
diary Read more... |