අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
- 2020-12-10 23:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයවැය තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතරකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 54ක් ලැබුණි. ඒ අනුව අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.
නොවැම්බර් 17 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 වසර සඳහා අයවැය ඉදිරිපත් කෙරිණි. එය ශ්‍රී ලංකාවේ 75 වැනි අයවැය වෙයි. අයවැය දෙවැනි වර කියවීමද වැඩි ඡන්ද 99කින් සම්මත විය.
Reply To:
Name - Reply Comment
0 Comments