2024 මාර්තු මස 29 ප.ව. 03:58 - {{hitsCtrl.values.hits}}
වැල්ලවාය අලිකොටේආර ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශ වන පූනාගල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ජලාශය ජලයෙන් පිරී පවතී.
එම තත්වය මත ජලාශයේ දොරටු තුන අඩි 04 බැගින් විවෘත කිරීමට පියවරගත් බැව් ජලාශය භාර ඉංජිනේරු ආර්.බී රංජිත් මහතා පැවසීය.
එබැවින් නුගයාය ගාල්ලවංගුව දක්වා කිරිඳිඔය දෙපස ජනතාව අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කිරිදිඔය පරිහරණය කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටී.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |