අවුරුදු 18-30 අතර පිරිසට එන්නත් නුදුරේදීම
- 2021-08-04 06:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයස අවුරුදු 30 වැඩි පිරිසට එන්නත්කරණය සිදු කිරීමෙන් අනතුරුව අවුරුදු 18 සහ 30 අතර පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
ඒ සඳහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබන සතියේ ලැබීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments