උපකාරක පන්ති නවත්වයි
- 2020-10-07 17:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැවත උත්ගත වී ඇති කොරෝන වයිරස් තත්වය පැතිරයෑමේ අවදානම සැලකිල්ලට ගනිමින් එක් එක් ප්‍ර දේශයන්හි ක්‍රියාත්මක වන පුද්ගලික උපකාරක
පන්ති නැවත දැනුම් දෙන තුරු පැවැත්වීමට ප්‍රා දේශීය වශයෙන් පියවර ගෙන තිබේ. එහි මුල් පියවර ලෙස වයඹ පළාත තුළ නැවැත්වීඹට ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගනු ලැබිණ.
රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු පන්ති නැවැත්වීඹට කොරෝන මර්දන කාර්යා සාධක බලකා කමිටුව තීරණය කර තිබේ.
සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රධානත්වයෙන් කමිටුව රැස්විණ.
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන සියලු මධ්‍යස්ථාන විශබීජහරණය කිරීමටද තීරණය කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments