උප්පැන්න සහතිකයට වෙනසක්
- 2020-07-23 16:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 වර්ෂයේ හදුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කිරිමට තිරණය කර තිබේ.
එම උප්පැන්න සහතිකයේ සමහර ළමුන්ට අගතිගාමි ලෙස බලපාන දෙමවුපියන් විවාහකදයන කොටස ඉවත්කොට භාෂාද්වයෙන් සකස් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments