උසස් පෙළ කඩඉම් ලකුණු සති දෙකකින්
- 2021-09-29 11:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු සති දෙකකින් නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments