උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යන ලකුණු
- 2021-10-07 23:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියි.
එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි. පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
මිට පෙර උසස්පෙළ හා ශිෂත්ව නොවැම්බර් මාසයේදි පැවැත්විමට තිරණය කර තිබුණි.
කෙසේ වෙතත් වැඩි කලක් රට වසා තැබීම නිසා මෙන්ම සිසුන්ට විභාගයට සූදානම් වීම ඇතුළු කරුණු අනුව එම විභාග දෙක පැවැත්වීම කල් දැමීමට සිදුවෙනු ඇති බව අමාත්‍යවරයා පැවැසිය.
Reply To:
Name - Reply Comment
0 Comments