උසස්පෙළ විශිෂ්ඨයින්
- 2021-05-04 22:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් වූ අතර එහිදී දිවයිනේ ප්‍රථම ස්ථාන පහත පරිදි වෙයි. මෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් වාර්තාවීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.
ගණිත අංශය - ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන්
කලා අංශය- ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි
වාණිජ අංශය- ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක
ඉන්ජිනේරු තාක්ෂණවේදය - ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ අවිශ්ක චානුක
ජෛව තාක්ෂණවේදය - ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ සුසික සඳසර
ඡායාරූප - වව්නියාව මධුශංක/දෙහිවල එච් එම් ධර්මපාල/මංගල එදිරිසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments