උසස්පෙළ හෙට ඇරඹෙයි
- 2023-01-22 12:40:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට දිනයේදී ආරමභ කිරීමට නියමිතව තිබේ. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 331709ක් පෙනී සිටීමට නියමිතය.
විභාග මධ්‍යසථාන 2200කට ආසන්න සංඛ්‍යාවක හෙට දිනයේ සිට පෙබරවාරි 17 දා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments