උපෙළ කඩයිම් ලකුණු නිකුත් වෙයි
- 2020-10-26 23:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් නිකුත් කර තිබේ.
උසස් පෙළ විභාගය නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ පැවති අතර ඒ නිසා අවම ඉසඩ් ලකුණු ද විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම නිකුත් කෙරෙන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.
පෙර වසරට සාපේක්ෂව නව අධ්‍යයන වර්ෂය (2019-2020) සඳහා සිසුන් දසදහස් පන්සියයක් පමණ වැඩිපුර ඇතුළත් කර ගැනීමට නියමිත අතර ඒ අනුව ඇතුළත් කිරීමට නියමිත සිසුන් සංඛ්‍යාව 41,500ක් පමණ වෙයි.
පෙර වසරේ දී ඇතුළත් කරන ලද්දේ සිසුන් 30,000ක් පමණයි.
ඉසඩ් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments