ඌව සරසවියට වෛද්‍ය පීඨයක්
- 2022-11-14 16:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඉදිකරිමට රුපියල් මිලියන 200ක් වෙන්කරන බවත් ලංකාවේ ඉතිහාසය ගැන හැදෑරීම වෙනුවෙන් නව ආයතනයක් පිහිටුවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිපෙත් කරමින් පැවැසීය.
එසේම පේරාදෙණිය, යාපනය හා රුහුණ විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි අධ්‍යන ආයතන පිහිටුවීමට කටයුතු කරන බව ඔහු පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments