කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය
- 2021-09-16 00:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරිම පිළිබද අවධානය යොමුවි තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදි තිරණය වි ඇත්තේ පාසල් ආරම්භ කිරිම පිළිබද ප්‍රතිපත්තිමය තින්දුව ගැනිම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රිති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරිමටයි.
මුලික අදියර යටතේ පෙර පාසලේ සිට 6වන ශ්‍රේණිය දක්වා වු පාසල් මුලිකව ආරම්භ කිරිමට අවධානය යොමු වි තිබේ
Reply To:
Name - Reply Comment
0 Comments