කතෝලික පාසල් ආරම්භ කිරීම 25දායින් පසු
- 2021-10-22 07:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එලඹෙන 25 වනදායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර තිබේ.
කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments