කන්තලේ, මහඔය හා අම්පාර කලාප පාසල් වසයි
- 2021-04-27 13:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා රෝගය පාලනය කිරීමේ අරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්,අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට නියෝග කළාය.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ ත්‍රිකුණාමලය කලාපයට අයත් සියලු පාසැල් ද මේ වන විටත් වසා දමා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments